ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විදොදෝ (H.E. Joko Widodo) මහතා සහ ශ්රී ලංකා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර මෙලියා හෝටලයේ දී හමුවී සාකච්ඡා පැවැත්විය.