සුව නොවන උණ, හිසරදය, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යාවශ්‍ය බව පවසන පබා පළිහවඩන මහත්මිය, ඉන්ෆ්ලුවෙන්සා රෝගය වැළඳුන රෝගීන් 150ක් පමණ වාර්තා වී ඇතැයි පැවසුවාය.
රෝගී තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට කටයුතු කර තිබෙන බවද වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය ප්‍රකාශ කළාය.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ජනතාව අතර පැතිර යාමේ අවධානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.

















