තවද, බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම යන පළාත්වලට වැසි වාර කීපයක් ඇති වන බවද කලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
දිවයිනේ කඳුකර ආශ්‍රිතව සහ අවට මුහුදු ප්‍රදේශවල විටින් විට තද සුළං ඇත්විය හැකි බවද කාලගුණ නිවේදනය ප්‍රකාශ කරයි.
වායුගෝලයේ ඇතිවන කැලඹිලි තත්ත්වය හේතුවෙන් අද (26) සිට දිවයින අශ්‍රිතව වැසි ඇති වීමේ ඉඩකඩ ඉහළ යනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.