මෙහිදි යුද හමුදාපති සහ මෙම නියෝජිතයා දෙරට අතර අන්‍යෝන්‍ය වැදගත්කමක් සහිත කරුණු පිළිබඳව සාකච්ජා කරන ලදි.
අනතුරුව සමරු තිලිණ හුවමාරුවක් ද සිදු වූ අතර, ශ්‍රී ලංකා පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජීල් ඉර්ෂාඩ් ඛාන් දමෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.