සමස්ථ ලංකා යුද හමුදා විශ්‍රාමිකයන්ගේ සුබසාධක සංගමයේ සභාපති ලුතිතන්කර්නල් (විශ්‍රාමික) ආර්.එම්.ප්‍රේමරත්න, මේජර් (විශ්‍රාමික) එල්.ඒ.එම්.ප්‍රේමචන්ද්‍ර, කපිතන් (උපකරණ පාලක) (විශ්‍රාමික) ඩබ්.එන්. පතිරාජ සහ බලලත්නිලධාරි 11(විශ්‍රාමික) ජි.ඩබ්. ලුකස් ප්‍රනාන්දු එම නියෝජිතයින් වේ.
ඔවුන් ඉදිරිපත් කල ගැටලුවලට සවන්දුන් යුද හමුදාපතිතුමා, ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට මෙහිදි සහතික විය.
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ඊ.එම්.එම්. අඹන්පොල මෙන්ම යුදසේවා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක ද මෙම සාකච්ජාව සඳහා සහභාගි වූහ.