ඩෙංගු රෝගය රට පුරා ශීඝ්රයෙන් පැතිර යාම නිසා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන අවම කිරීමේ අරමුණින් ප්රකාශයට පත් කළ මෙම සතිය තුළ ඩෙංගු මර්දන වැඩසටහන් හා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට අවස්ථාව සලසා දී තිබේ.
මෙම වැඩසටහන් කොළඹ, කළුතර, ගම්පහ, නුවර, කුරුණෑගල, පුත්තලම, යාපනය, මුලතිව්, ත්රිකුණාමලය, මඩකලපුව සහ රත්නපුර යන දිස්ත්රික්ක ආවරණය කරමින් පැවැත්වෙනු ඇත.
SDF