තවද, බස්නාහිර,සබරගමුව, වයඹ, සහ මධ්‍යම යන පළාත්වලට ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට වැසි වාර කීපයක් ඇතිවන බව ද නිකුත් කළ කාලගුණ නිවේදනයේ සඳහන් වෙයි.
නැඟෙනහිර, ඌව, උතුර සහ උතුරු මැද පළාත්වලට අද (04) අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.