මෙම ප්‍රදර්ශනය ලෝක පරිසර දිනයට සමගාමීව හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බව මධ්යම පරිසර අධිකාරිය පවසයි.
ජුනි මස 05 දින පෙ.ව 9.00 සිට ප. ව. 5.00 දක්වා ද ජුනි මස 6 දින පෙ.ව 9.00 සිට ප. ව. 2.00 දක්වා ද ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.
මෙම ප්‍රදර්ශනය සියලු දෙනාටම විවෘත අතර ප්‍රද්‍රශන කුටි 16කින් සමන්විත බව මධ්යම පරිසර අධිකාරිය පවසයි.

පරිසර හිතකාමී දැයක් උදෙසා වන තොරතුරු ඇතුළත් පරිසර ප්‍රදර්ශනයක් පොළොන්නරුව, මැදිරිගිරිය, ජාතික පසලේ දී පැවැත්වීමට නියමිතය.

















