පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    ඩී.වී. උපුල් හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

    ජූනි 09, 2015

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා අමාත්‍ය ඩී.වී. උපුල් මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් හෙට දින (10) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

     

    තිස්සමහාරාම ප්‍රදේශයේ පැවති උත්සවයක දී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන අංශය සම්බන්ධව මතබේදයට තුඩුදෙන ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානෙය් පළාත් සභා අමාත්‍යවරයා පැය 8ක් පමණ ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya