පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

    ජූනි 09, 2015

    ප්‍රකාශයක් ලබා ගැන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

     

    එළඹෙන සිකුරාදා (12) ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කිරීමට ඉල්ලීමක් කර ඇති බව, හම්බන්තොට දිස්ත්‍රික්යේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඔහුගේ නිල ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත. ජූනි 12 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙස ආවේදනයක් ලැබුණ බවත් නමුත් කුමන කරුණක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට ද යන්න පිළිබඳ තොරතුරක් සඳහන් කළ නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එහි සඳහන් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya