පෙබරවාරි 03, 2025
tami eng youtube  twitter facebook

    වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීමේ විශේෂ සායන වැඩසටහනක්

    ජූනි 10, 2015

    උතුරුමැද පළාතේ ව්‍යාප්තව පවතින වකුගඩු රෝගයට ප්‍රතිකාර කිරීමේ විශේෂ සායන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අයුර්වේද දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

     

    ආයුර්වේද කොමසාරිස් පාලිත වීරකෝන් මහතා සඳහන් කළේ, එම වැඩසටහන යටතේ සතියකට රෝගීන් 250කට අධික පිරිසකට ප්‍රතිකාර ලබා දෙන බව ය.

     

    ඉදිරියේදී එම වැඩපිළිවෙල පළාත් ආයුර්වේද කොමසාරිස්වරුන් හරහා දිවයින පුරා ක්‍රියාවට නැංවීමට පියවර ගන්නා බව ද ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya