අද (12) නිකුත් කළ කාලගුණ නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම යන පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් තැනින් තැන වැසි ඇතිවෙයි.
අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ දිවයිනේ නැඟෙනහිර සහ ඌව පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදය කරයි.

දිවයිනේ නිරතදිග කොටසේ වැසි තත්ත්වය වර්ධනය වීමක් සිදුවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

















