ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    මස්කෙළිය සිට කතරගමට බැතිමතුන් පිරිවරාගත් පාද යාත්‍රාවක්

    ජූලි 07, 2015

    ස්කන්ධ දෙවියන්ගේ ආශිර්වාදය සුරක්ෂිත කිරීමේ අරමුණින්වතු කම්කරු බැතිමතුන් පිරිසක් මස්කෙළිය සිට කතරගම දක්වා පාද යාත්‍රාවක් (පාද වන්දනාවක්) ආරම්භ කර ඇත.

     

    කාන්තාවන් සහ දරුවන් ඇතුළු මෙම බැතිමතුන් කණ්ඩායම මස්කෙළිය, හැටන්, නුවරඑළිය, වැලිමඩ, බණ්ඩාරවෙල, තණමල්විල, ලුණුගම්වෙහෙර හරහා කතරගමට ළඟාවීමට නියමිතය. මෙම පාද යාත්‍රාව දින දහයකින් අවසන් වනු ඇත. ඔවුන්ගේ ගමනේ දුර කිලෝමීටර් 396ක් පමණ වේ.

     

    මෙය මෙම බැතිමතුන් පිරිස කතරගම පෙරහැරට සම්බන්ධ වීමට සිදු කරන පැරණි සම්ප්‍රදායකි.

     

    මෙම කණ්ඩායම සඳහන් කළේ ඔවුන් කතරගම දක්වා ගමන් කරනවිට මාර්ගය දෙපස පුද්ගලයින් ආහාරපාන ලබා දෙන බව යි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya