ජනවාරි 09, 2025
tami eng youtube  twitter facebook

    මැතිවරණයට අදාළ සිදුවීම් 372ක්- කැෆේ සංවිධානය

    ජූලි 21, 2015
     
    මැතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසුව වාර්තා වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා සහා මැතිවරණ නීති උල්ලංඝනය වීම්  සංඛ්‍යාව 372 ක් බව  නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය)  පවසයි.
     
    එයින් 352 ක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් බවද අනිකුත් සිදුවීම් 20 ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස සටහන් වී ඇති බව ද කැෆේ සංවිධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙයි.
     
    ජුලි 21 වන දින වන විට ප්‍රචණ්ඩ ක්‍රියා ලෙස  දේපළ හානි කිරීම් සහ ප්‍රචාරණ සිදුවීම් 11ක් පහරදීම් සහ තර්ජනය කිරීම් 08ක්  වාර්තා වී තිබෙන බව කැෆේ සංවිධානය නිවේදනය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya