ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    මුදල් අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපතිවරයා අතර හමුවක්

    සැප්තැම්බර් 24, 2015

    ශ්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපති ජාන් ලයික් (Jan Luykx) මහතා ඊයේ (23) මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යාංශයේ දී හමුවිය.

    තානාපති ජාන් ලයික් මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවර නේවාසිකව සිට ශ්‍රී ලංකාවේ ද රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙවර සිදු කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya