අප්‍රේල් 21, 2025
tami eng youtube  twitter facebook

    වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්

    ඔක්තෝබර් 28, 2015

    ශ්‍රී ලංකාවේ නැගෙනහිර අර්ධයේ පවතින වායුගෝලීය කැළඹිලි සහගත තත්ත්වය හේතුවෙන් වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මී.මී. 100ට වැඩි තද වැසි ද ඇති විය හැක.

    සෙසු බොහෝ ප්‍රදේශවල සවස 02.00 න් පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya