හම්බන්තොට පැවති ජනහමුවකට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙවර අයවැය තුළ ආයෝජන ක්ෂේත්‍රෙය් විශාල පුළුල්වීමක් තිබෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ තුළින් පෞද්ගලික අංශයේ රැකියා නිර්මාණය වන බව ද සඳහන් කළේය.
එමෙන් ම ජාතික ආර්ථිකය ශක්තිමත් කරන වැඩපිළිවෙළ සහ සංචාරක ක්ෂේත්‍රෙය් ප්‍රවර්ධනය වෙනුවෙන් වැඩපිළිවෙළවල් රාශියක් මෙම අයවැය තුළ තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
අයවැයක් ඉදිරිපත් කළ විට විවිධ අදහස් ප්‍රකාශයට පත් වන බවත් ඕනෑම අයවැය ද හොඳ මෙන්ම අඩුපාඩු පෙන්නලා දෙන එක හොඳ දෙයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.