ඇය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පිටත්ව යන අවස්ථාවට විදේශකට යුතු නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහභාගී විය.
kpm
නචප
තෙදින නිල සංචාරයකින් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකානු නිත්‍ය නියෝජිත සහ තානාපතිනී සමන්තා පවර් මහත්මිය ඊයේ (24) දිවයිනෙන් පිටත්ව ගියාය.