ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    කරාපිටිය රෝහලේ අර්බුදය විසඳීමට පියවර ගැනේ

    නොවැම්බර් 25, 2015

    ​කරාපිටිය රෝහලේ උද්ගතවී ඇති අර්බුදයට විසඳුම් සෙවීමට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.

    එහිදී රෝහලේ වර්තමානයේ පැන නැගී ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමට පියවර ගෙන තිබේ.

    සාකච්ඡාවෙන් අනතුරුව රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට අමාත්‍යවරුන් එක් වූහ.

    එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි කරාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ඇතුළු නිලධාරින් සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya