ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    බැංකු විදේශ ප්‍රේෂණ, තැපැල් කාර්යාලවලදී ගෙවීම අනිද්දා සිට

    දෙසැම්බර් 04, 2015

    බැංකු පද්ධතිය වෙත යොමු වන විදේශ ප්‍රේෂණ, තැපැල් ජාලය හරහා මහජනතාවට ලබා ගැනීමේ පහසුකම් සලසාදීම ඉදිරියේදී තැපැල් දෙපාර්තමේන්තුව මඟින් සිදු කිරීමට බලාපොරොත්තු වන බව තැපැල්පති ඩී.එල්. පී.ආර්. අභයරත්න මහතා සඳහන් කරයි.

    එහි පළමු පියවර වශයෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙත යොමු වන විදේශ ප්‍රේෂණ දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාලවලින් ලබා ගැනීමේ පහසුකම් අනිද්දා (08) සිට මහජනතාවට විවෘත කෙරේ.

    මෙහි ආරම්භක උත්සවය අනිද්දා කුරුඳුවත්ත තැපැල් කාර්යාලයේදී තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එම්.ඒ.හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya