ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගිගුරුම් වැසි අඩු වෙයි

    දෙසැම්බර් 15, 2015

    මේ වන විට පවත්නා කාලගුණය අනුව සවස් කාලයේ පැවති ගිගුරුම් සහිත වැසි තත්ත්වය අද දිනයේදී අඩු වනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    නමුත් මධ්‍යම, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගේන ඉල්ලා සිටි.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya