පෙබරවාරි 07, 2025
tami eng youtube  twitter facebook

    වැසි ඇති වීමේ හැකියාව අඩු වෙයි

    දෙසැම්බර් 22, 2015

    දිවයිනේ වැසි ඇති වීමේ හැකියාව අඩු තත්ත්වයක පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    කෙසේවෙතත්, ඌව පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ.

     

    මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.

     

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya