01. ප්‍රධාන පොලිසි පරීක්ෂක ඩබ්ලිව්. කේ. ධර්මසේන- මූලස්ථාන පොලිස් පරීක්ෂක චාවකච්චේරිය සිට ස්ථානාධිපති පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසය, පොලිස් මූලස්ථානයට
02. ප්‍රධාන පොලිසි පරීක්ෂක පී. එස්. මැණිකේ- ප්‍රධාන පොලිසි පරීක්ෂක කෑගල්ල සිට ප්‍රධාන පොලිසි පරීක්ෂක චාවකච්චේරියට
03. පොලිසි පරීක්ෂක ආර්. ටී සී. පින්තූ ස්ථානාධිපති මොරටුමුල්ල සිට පුත්තලම කොට්ඨාසයට
04. පොලිසි පරීක්ෂක ආර්. අයි. ආර්. සෙනෙවිරත්න ගල්කිස්ස කොට්ඨාසයේ සිට ස්ථානාධිපති මොරටුමුල්ලට යනාදී වශයෙන් මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇත.