මේ සදහා නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පතිවරයා ඇතුළු සියලුම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහභාගී වුහ.
මේහිදී ප්‍රජා පොලිස් සේවය මිට වඩා කාර්යක්ෂම කලයුතු බවද පෙන්වාදෙනු ලැබිය.ජනතාව සමග සුහදශීලිව රාජකාරි කලයුතු බවත් ජනතාවගේ සිත් දිනාගනිමින් වඩාත් ගුණාත්මක පොලිස් සේවයක් ජනතාවට ලබාදීමට කටයුතු කලයුතු බවටත් අමාත්‍යංශ ලේකම් ජගත් විජේවීර මහතා විසින්ද පෙන්වාදෙනු ලැබිය. එසේම මෙවැනි අවස්ථාවක් ලබාදීම පිළිබදව ජේෂ්ඨ පොලිස් නිලධාරීන් අමාත්‍යවරයාට සිය ස්තුතිය පලකරනු ලැබීය.
AP