මත්තල ගුවන්තොටුපල පරිශ්‍රය තුළ ගබඩා කර ඇති වී මෙට්ට්‍රික් ටොන් 4054 ක ප්‍රමාණය (හෙට) දින පෙ.ව. 8.00ට ඉවත් කර ගන්නා බව ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යංශය පවසයි.
මෙම අවස්ථාව සඳහා ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී. හැරිසන් මහතා ද සහභාගී වීමට නියමිතය.
AP