ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශරීර සුවතා ප්‍රවර්ධන පා ගමනක් බෙන්තර,ඇල්පිටියේ දී

    ජනවාරි 31, 2016

    රාජ්‍ය හා රාජ්‍ය සේවා ක්ෂේත්‍රයේ ක්‍රීඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනයවෙනුවෙන් ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය හා බෙන්තර ප්‍රදේශිය ලේකම්කාර්යාලය විසින්  සංවිධානය කරන ලද 'ශරීර සුවතා ප්‍රවර්ධන පා ගමන'  පසුගිය දා පැවැත්විණි.

    පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාගමනට රාජ්‍ය නිලධාරීහු රැසක් එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya