ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද අදහස් ලබා ගැනීමේ වැඩ සටහන කුරුණෑගලදී

    පෙබරවාරි 17, 2016
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබද අදහස් ලබා ගැනීමේ වැඩ සටහන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙබරවාරි 15 හා 16 යන දිනයන්හි පැවැත්විණි.
    මේ සදහා අදහස් දැක්වීම රජයේ විශ්‍රාමික සංගම් නියෝජිතයින් ,විශ්ව විද්‍යාල කඨිකාචාර්යවරුන්, නීතිඥයින්, ආගමික නායකයින් ,මාධ්‍යවේදීන් ,රාජ්‍ය නිලධාරින් ඇතුළු විශාල පිරිසක් ඉදිරිපත් විය.
     
    රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් අයිතිය ආරක්ෂා කර ගැනීම, ජාතික ශ්‍රම සම්පත් ජාතික නිෂ්පාදනයට යොදා ගැනීම , මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් සුරැකීම , පරිසර විෂය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම , ද්විතියික පාසැල් ක්‍රමය ජාතික පාසැල්වල ක්‍රියාත්මක කිරීම වැනි වැදගත් යෝජනා රැසක් මෙහිදී ඉදිරිපත් විය.
     
    AP/DMU-Kurunegala
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya