ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    භූගත ජල සංරක්ෂණයට පියවර

    මාර්තු 02, 2016

    අනාගත පරපුරට භූගත ජලය සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පැවසීය.

    මේ වන විට භූගත විමංසල ව්‍යාපෘතිය ස්ථාන 1300ක් හඳුනාගෙන තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තෙම්න්තුවේ ඊයේ (01) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කෙළ්ය.

    මෙහිදී සංඥා පද්ධතියක් ඔස්සේ ජලයේ සිදු වන වෙනස්කම්  හඳුනා ගනිමින් ඒ සඳහා ප්‍රතිකාර කිරීම සිදු වන බව ද ඒ මහතා පෙනවා දුන්නේය.

    මේ අනුව අම්පාර, අනුරාධපුරය, පොලොන්නරුව ස්ථානවල ඒම පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya