ජනවාරි 20, 2025
tami eng youtube  twitter facebook

    2016 වර්ෂයේ ගත වූ මාස 2 තුළ දී,ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 10312ක්

    මාර්තු 06, 2016

    2016 වර්ෂයේ ගත වූ මාස 2 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 10,312ක් දිවයින මුළුල්ලෙන් ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී තිබේ.

    වසංගත රෝග ඒකකය වාර්ත කර ඇති පරිදි,ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 51.28ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 4 වන සතිය තුළදීය.

     

    මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මඟින් පෙන්නුම් කෙරෙන බව පවසන වසංගත රෝග විද්‍යා ඒකකය, එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම්, වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya