ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    “මැණික් ගඟට මෝරුන් එයි….”

    මාර්තු 09, 2016
    යාල වරහන  මැණික් ගඟේ මෝරුන් දෙදෙනෙකු සිටින බව වනජීවී අමාත්‍යංශය පවසයි. මෙම මෝරුන් වරහන පාලම යට මීටර් සීයක (100 m) පමණ ප්‍රදේශයක පමණක් සැරිසරනු දැක ගන්නට ලැබී ඇත. 
    සාමාන්‍යයෙන් මෝරුන් බහුලව දැකිය හැක්කේ කරදියෙහි බැවින්, මෙම සිද්ධිය අසාමාන්‍ය සිද්ධියක් බව බොහෝ දෙනාගේ මතයයි. මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමේ දී අනාවරණය වූයේ මෙම සතුන් භයානක සතුන් කොට්ඨාශයක් නොවන බවයි. මෙම සිද්ධිය පිළිබඳව සහ මෝරුන් වර්ගය පිළිබඳව තවදුරටත් මේ වන විට දත්ත එකතු කරමින් යන බව අමාත්‍යංශය පවසයි. 
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya