ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    කොස්ගම හානි වූ නිවාස 825ක් හිමිකරුවන්ට

    ජූලි 10, 2016

     

    කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ වෙඩි උණ්ඩ ගබඩාව පිපිරී යාමෙන් සුළු හානියට පත් නිවාස 825ක් පසුගිය 8 වැනි දා වන විට සම්පූර්ණයෙන් පිළිසකර කර හිමිකරුවන් වෙත භාර දුන් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පවසයි.

    තවත් නිවාස 42ක වැඩ කටයුතු නිම කරමින් තිබෙන බවත් මීට අමතරව ජනජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට සිදු කරන සුබ සාධක ‍සහනසේවා මෙන් ම පොදු පහසුකම් යථා තත්ත්වයට ගෙන ඒමේ කටයුතු ද ඉතා විධිමත් ලෙස සිදු කෙරෙන බව  ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

     

    කොස්ගම සාලාව යුධ හමුදා කදවුරේ ගිය මාසයේ 5වැනි දා හදිසියේ ම මෙම අවි ගබඩාව පුපුරා ගියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya