ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඌව පළාතට ගිගුරුම් සහිත වැසි - මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං

    අගෝස්තු 14, 2016

    ඉදිරි දින කිහිපයේ දී දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං (පැ.කි.මී.60-70 පමණ දක්වා) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    අද (14) නිකුත් කර තිබෙන කාලගුණ අනාවැකියේ සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ  පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක‍වල වැසි වාර කීහිපයක් ඇති වන බවය.

    ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya