වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.
සාමය සහ සහජීවනයේ පණිවිඩය ලොවට කියන ශ්‍රී ලංකාවේ උසම නත්තල් ගස නිර්මාණය කිරීමේ සමාරම්භක උත්සවය අද (18) ගාලුමුවදොර පිටියේ (වරාය අන්තය) දී පැවැත්වීමට නියමිතය.
වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.