රුපියල්ල මිලියන 300ක් මේ සඳහා ඇස්තමේන්තු ගත කොට ඇති අතර නැංගරම් පොළ කඩිනමින් ඉදිකිරීමට යෝජිතය. ප්‍රදේශයේ ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ඉහළට ඔසවා තැබෙන මෙම නව ව්‍යාපෘතිය ජාතික නිෂ්පාදනයටද කඩිනමින් දායක කර ගැනීමට ධීවර හා ජලජසම්පත් සංවර්ධන අමාත්‍යාංශය බලාපොරොත්තු වේ.
මේ අවස්ථාව සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු රැසක් ද සහභාගී වීමට නියමිත ය.
AP