පෙබරවාරි 24, 2025
tami eng youtube  twitter facebook

    යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් උභය මැදවල පත් කරයි

    ඔක්තෝබර් 28, 2016
    2016 නොවැම්බර් මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් යු.ඒ.බි. මැදවල මහතා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කර ඇත. 
     
    මේ වන විට උභය මැදවල මහතා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත කාර්යාලයේ හමුදා උපදේශක ලෙස කටයුතු කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya