ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    ග්‍රාම සේවා පියස 1000ක් ඉදි කිරීමට මුදල් වෙන් කෙරේ

    නොවැම්බර් 25, 2016

    ග්‍රාම සේවා පියස 1000ක් ඉදි කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් ලක්ෂ 15ක් වෙන් කර තිබෙන බව රාජ්‍ය පරිපාලන සහ කළමනාකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

     

    සංවර්ධන නිලධාරී, ග්‍රාම සේවා නිලධාරී, සමෘද්ධි නිලධාරී යනාදී ජනතාව සේවාවන් එක් ස්ථානකින් ලබා ගැනීමට අවස්ථාව උදාකරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya