ජනවාරි 13, 2025
tami eng youtube  twitter facebook

    "වර්ධා" ඉන්දියාවේ උතුරු තමිල්නාඩුවට යයි

    දෙසැම්බර් 13, 2016

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ඉතා චණ්ඩ සුළි කුණාටුව (“වර්ධා”) ඊයේ ( 12 )සන්ධ්‍යා කාලයේදී ඉන්දියාවේ උතුරු තමිල්නාඩු ප්‍රදේශයෙන් ගොඩබිමට ඇතුළු වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    දිවයින හරහා විටින් විට හමන තරමක් තද සුළං (පැ.කි.මී.40-50 පමණ දක්වා)තවදුරටත් බලාපොරොත්තු විය හැක.

     

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක. කෙසේවෙතත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන සිහින් වැසි ඇති ‍වන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya