මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක වූ අතර නොමිලේ ඇස් පරීක්ෂා කිරීම ද මෙහිදී සිදු විය.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, පාර්ලිමේන්තු පොලිසිය හා පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදීන්ට ඇස්කණ්නාඩි ප්රදානය කිරීමේ උත්සවය ඊයේ (15) දින ප්‍රධාන කමිටු ශාලාවේදී කථානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක වූ අතර නොමිලේ ඇස් පරීක්ෂා කිරීම ද මෙහිදී සිදු විය.