අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ කළමනාකරණ ගණකාධිකරණ ආයතනයේ 13 වැනි උපාධි ප්‍රධානෝත්සවයට පසුගියදා එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
දේශීය හා විදේශීය ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහනක් ද ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන අතර නූතන තාක්ෂණික ලෝකයට ගැලපෙන ආකාරයෙන් ඊ ලර්නින් ක්‍රමවේදයක් ද මේ වනවිට සකස්කර පවත්වාගෙන යන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නියෝජ්‍ය සභාපති මහාචාර්යය පී.එස්.එම්. ගුණරත්න, විවෘත විශ්වවිද්‍යාලයේ කළමණාකරන අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්යය වී. සිවලෝගතාසන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.