පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    වැසි රහිත,වියළි කාලගුණ තත්ත්වයක්

    ජනවාරි 11, 2017

    දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත, වියළි කාලගුණ තත්ත්වයක් සහ ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (11) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

    හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින තත්ත්වයක් බලාපොරොත්තු විය හැක. කෙසේ වෙතත් සබරගමුව පළාතේ සහ මාතර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක .

    දිවයිනේ සමහර ප්‍රදේශවලට උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් (විශේෂයෙන්  බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල) අපේක්ෂා කළ හැක.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya