පෙබරවාරි 02, 2025
tami eng youtube  twitter facebook

    නුවරඑළිය දිස්ත්‍රික්කයට මල් තුහින- කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

    පෙබරවාරි 10, 2017

    හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැර, දිවයිනේ බොහෝ පළාත්වල වියළි කාලගුණ තත්ත්වය සහ ශීත උදෑසනසහ රාත්‍රී කාලයන් තවදුරටත් අපේක්ෂාකළ හැක.

    දිවයිනේ බස්නාහිර,සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සමහර ප්‍රදේශ වලට උදය කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya