භාණ්ඩයක් හෝ භාණ්ඩ විකිණීම සම්බන්ධයෙන් දැන්වීම් පළ කිරීමේ දී එහි මිල පැහැදිලිව දැක්විය යුතු බවට ඇති නීතියට අනුව එලෙස විධානයන් කඩ කරනු ලබන නිෂ්පාදකයන්, ආනයනකරුවන්, නියෝජිතයන්, බෙදාහරින්නන් හා වෙළෙන්දන්ට එරෙහිව මෙම නීතිය ක්‍රියාත්මක වන බව එම අධිකාරිය වැඩදුරටත් සඳහන් කරයි.