වසර 40ක් පමණ ඉතිහාසයක් ඇති මෙම සංගමයේ සංවත්සර අවස්ථාවට පැමිණි අමාත්‍ය ගයන්ත කරුණාරත්න මහතාට එහි ප්‍රධාන ආරාධිතයා වූ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මනා සහතිකයක් ද හිමිවීය. දේශපාලණ දිවියේ නිහතමානී ගුණය අගය කළ රාජිත ඇමතිවරයා ගයන්ත අමාත්‍යවරයාගේ ඉදිරි ගමන පිළිබඳව පැහැදිලි දැක්මක් තිබෙන බව පවසමින් සුබ පැතුම් එක්කර සිටියේය.