ජනවාරි 14, 2025
tami eng youtube  twitter facebook

    විදේශ අමාත්‍ය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ සම්බන්ධීකාරක හමුවෙයි

    මාර්තු 02, 2017

    විදේශ කටයුතු අමාත්‍ය  මංගල සමරවීර මහතා, ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 34 වැනි සැසිවාරයට සහභාගී වෙමින් පසුගිය දා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ගෝලීය යුක්තිය පිළිබඳ කාර්යාලයේ විශේෂ සම්බන්ධීකාරක ටොඩ් බුක්වල්ඩ් මහතා හමුවිය.

    ශ්‍රී ලංකාවේ සංහිඳියාව හා ධාරිතා සංවර්ධනයට අදාළ ගැටලු මෙහි සාකච්ඡාවට ලක් කර තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya