අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජ්‍ය මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීමට නියමිතය.
මෙම අවස්ථාවට දිස්ත්‍රික් දේශපාලන නායකත්වය,අධිකරණ ක්ෂෙත්‍රෙය් නිලධාරීන් , රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.
රුපියල් මිලියන 275 ක වියදමින් ඉදිකිරීමට යෝජිත රුවන්වැල්ල අධිකරණ සංකීර්ණය සඳහා මුල්ගල තැබීම මාර්තු 10 දින පෙරවරුවේ දී සිදු කෙරේ.