දකුණ,සබරගමුව, බස්නාහිර සහ ඌවපළාත්වල ගිගිරුම් සහිත වැසි ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
දිවයිනේ බොහෝ පළාත්වල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපර්තමේන්තුව නිවේදනය කරයි.