දොඩම්දොඩ, පානදුර, වැලිපැන්න අධිවේගි මාර්ග පිවිසුම් හා පිටවීම් සඳහා ජල ගැලීම් හේතුවෙන් බාධා පැමිණ තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අධිවේගි මාතර පිවිසුම ද ගංවතුර පිවිසුමට බාධා එල්ල වී ඇති බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
දක්ෂිණ අධිවේගි මාර්ගය භාවිත කරන්නේ නම් 1969 අංකය ඔස්සේ විමසීම් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (27) පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී පැවසීය.