ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    අත්‍යවශ්‍ය ද්‍රව්‍ය එකතුකිරීම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන හරහා

    මැයි 28, 2017
    අයහපත් කාලගුණ තත්ත්වය නිසා  විපතට පත් වූ ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ද්‍රව්‍ය එකතු කිරීමේ කටයුතු සියලු ම වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, කාර්මික විද්‍යාල හා අමාත්‍යංශ යටතේ පවතින සියලු ම ආයතන යොදාගැනීමට නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා තීරණය කර තිබේ.
     
    එම මධ්‍යස්ථානවල පුහුණුව ලබන්නන් හා කාර්ය මණ්ඩලය මෙම කටයුත්ත සඳහා යොදා ගැනේ.
     
    ඒ අනුව වියළි ආහාර ද්‍රව්‍ය, ඖෂධ හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එම මධ්‍යස්ථාන වෙත ලබාදීමට කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya