ජනවාරි 15, 2025
tami eng youtube  twitter facebook

    ආපදාවට ලක් වූ දිස්ත්‍රික්කවල පාසල් හෙට සිට සිකුරාදා දක්වා නිවාඩු

    මැයි 29, 2017

    ගංවතුර හේතුවෙන් ආපදාවට පත් දිස්ත්‍රික්කවල සියලු පාසල් හෙට (30) සිට ලබන සිකුරාදා දක්වා නිවාඩු ලබදීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    අමාත්‍යවරයා අද (29) කොළඹ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා තිබේ.

    කොළඹ, ගාල්ල, මාතර, ගම්පහ,රත්නපුර, කෑගල්ල, කළුතර,හම්බන්තොට දිස්ත්‍රික්ක ආපදාවට ලක්ව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya