පසුගිය වසරේදී සිදුවූ නායා යෑම් හේතුවෙන් විපතට පත් පවුල් 25ක් සඳහා මෙලෙස නිවාස ලබා දීම සිදුකෙරිණි.
මේ සඳහා දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජිතයින් රැසක් ද එක්ව සිටියහ.
නාය යෑමෙන් විපතටපත් පවුල් වෙනුවෙන් ඉදිකළ නිවාස 25ක් කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් මස්කෙළිය බ්‍රවුන්ස්වික් වතුයායේ පසුගිය දා ජනතා අයිතියට පත් කරන ලදි.